18. REGULAR VERBS
Set - 01
- සෝදනවා
/ සේදුවා
/ සෝදලා
- wash / washed / washed
- පයින්
යනවා
/ පයින්
ගියා
/ පයින්
ගිහිල්ලා
-
walk / walked / walked
- පිරිසිදු
කරනවා
/ පිරිසිදු
කලා
/ පිරිසිදු
කරලා
-
clean / cleaned / cleaned
- විශ්වාස
කරනවා
/ විශ්වාස
කලා
/ විශ්වාස
කරලා
-
trust / trusted / trusted
- දන්වනවා
/ දැන්වුවා
/ දන්වලා
-
inform / informed / informed
- නරඹනවා
/ නැරඹුවා
/ නරඹලා
-
watch / watched / watched
- අහනවා
/ දැහැව්වා
/ අහලා
-
ask / asked / asked
- අත්අඩංගුවට
ගන්නවා
/ අත්
අඩංගුවට
ගත්තා
/ අත්අඩංගුවට
අරගෙන
- arrest / arrested / arrested
- දඬුවම්
කරනවා
/ දඬුවම්
කලා
/ දඬුවම්
කරලා
-
punish / punished / punished
- පරීක්ෂාකරනවා
/ පරීක්ෂාකලා
/ පරීක්ෂාකරලා
- test / tested / tested
Set - 02
- පිහදානවා
/ පිහදැම්මා
/ පිහදාලා
-
wipe / wiped / wiped
- පිළියෙලකරනවා
/ පිළියෙල
කලා
/ පීළියෙල
කරලා
-
prepare / prepared / prepared
- දඩගහනවා
/ දඩගැහැව්වා
/ දඩගහලා
-
fine / fined / fined
- මැරෙනවා
/ මැරුනා
/ මැරිලා
-
die / died / died
- වෙනස්කරනවා
/ වෙනස්කලා
/ වෙනස්කරලා
-
change / changed / changed
- නටනවා
/ නැටුවා
/ නටලා
-
dance / danced / danced
- සම්පූර්ණකරනවා
/ සම්පූර්ණකලා
/ සම්පූර්ණකරලා
-
complete / completed / completed
- ජීවත්වෙනවා
/ ජීවත්වුනා
/ ජීවත්වෙලා
-
live / lived / lived
- කළමණාකරණය
කරනවා
/ කළමණාකරණය
කලා
/ කළමණකරණය
කරලා
-
manage / managed / managed
- මුදුන්පමුණුවා
ගන්නවා
/ මුදුන්පමුණුවා
ගත්තා
/ මුදුන්පමුණුවා
ගෙන
- achieve / achieved / achieved
- උත්සහා
කරනවා
/ උත්සහා
කලා
/ උත්සහා
කරලා
-
try / tried / tried
- අඬනවා
/ ඇඬුවා
/ අඬලා
-
cry / cried / cried
- අයදුම්කරනවා / අයදුම්කලා / අයදුම්කරලා -
apply / applied / applied
- සරල
කරනවා
/ සරල
කලා
/ සරල
කරලා
-
simplify / simplified / simplified
- සාක්ෂි
දෙනවා
/ සාක්ෂි
දුන්නා
/ සාක්ෂි
දීලා
-
testify / testified / testified
- අධ්‍යයනය
කරනවා
/ අධ්‍යයනය
කලා
/ අධ්‍යයනය
කරලා
- study / studied / studied
- අඟවනවා
/ ඇඟෙව්වා
/ අඟවලා
- imply / implied / implied
- බදිනවා
/ බැද්දා
/ බැදලා
-
fry / fried / fried
- නෑ
කියනවා
/ නෑ
කිව්වා
/ නෑ
කියලා
- deny / denied / denied
- වේලනවා
/ වේලුවා
/ වේලලා
- dried / dried / dried
Set - 04
- සෙල්ලම්
කරනවා
/ සෙල්ලම්
කලා
/ සෙල්ලම්
කරලා
-
play / played / played
- විදිනවා
/ විද්දා
/ විදලා
-
spray / sprayed / sprayed
- අවනත
වෙනවා
/ අවනත
වුනා
/ අවනත
වෙලා
-
obey / obeyed / obeyed
- සන්නිවේදනය
කරනවා
/ සන්නිවේදනය
කලා
/ සන්නිවේදනය
කරලා
-
convey / conveyed / conveyed
- රැකියාවේ
යොදවනවා
/ රැකියාවේ
යෙදෙව්වා
/ රැකියාවේ
යොදවලා
- employ / employed / employed
Set - 05
- සැලසුම් කරනවා / සැලසුම් කලා / සැලසුම් කරලා - plan / planned / planned
- නවත්වනවා
/ නැවැත්තුවා
/ නවත්තලා - stop / stopped / stopped
- තහනම්
කරනවා
/ තහනම්
කලා
/ තහනම්
කරලා
-
ban / banned / banned
- හම
ගහනවා
/ හම
ගැහැව්වා
/ හම
ගහලා
- skin / skinned / skinned
- ඔතනවා
/
එතුවා
/
ඔතලා
- wrap / wrapped / wrapped
Set - 06
- චූකරනවා
/ චූකලා
/ චූකරලා
-
pee / peed / peed
- බොරු
කියනවා
/ බොරු
කිව්වා
/ බොරු
කියලා
-
lie / lied / lied
- වර්ණ
ගන්වනවා
වර්ණ
ගැන්නුවා
/ වර්ණ
ගන්වලා
- dye / dyed / dyed
19. THE LIST OF IRREGULAR VERBS
- මතුවෙනවා - arise / arose / arisen
- වෙනවා/ඉන්නවා - be (am/ is /are) / was/were / been
- දරනවා - bear / bore / borne
- තලනවා - beat / beat / beaten
- බවට පත්වෙනවා - become / became / become
- පටන්ගන්නවා - begin / began / begun
- නවනවා - bend / bent / bent
- ඔට්ටුදානවා - bet / bet(betted) / bet
- බඳිනවා - bind / bound / bound
- හපනවා - bite / bit / bitten
- ලේ ගලනවා - bleed / bled / bled
- පිඹිනවා - blow / blew / blown
- කඩනවා - break / broke / broken
- බෝකරනවා - breed / bred / bred
- ගේනවා - bring / brought / brought
- විකාශයකරනවා - broadcast / broadcast / broadcast
- ගොඩනගනවා - build / build / built
- පුච්චනවා - burn / burnt (burned) / burnt
(burned)
- පුපුරනවා - burst / burst / burst
- මිලටගන්නවා - buy / bought / bought
- අල්ලාගන්නවා - catch / caught / caught
- තෝරනවා - choose / chose / chosen
- එනවා - come / came / come
- මිලවෙනවා - cost / cost / cost
- බඩගායනවා - creep / crept
- කපනවා - cut / cut / cut
- ගණුදෙනුකරනවා - deal / dealt / dealt
- හාරනවා - dig / dug / dug
- කිමිදෙනවා - dive / dived (dove) / dived
- කරනවා - do / did / done
- අඳිනවා - draw / drew / drawn
- සිහිනදකිනවා - dream / dreamt (dreamed) / dreamt
(dreamed)
- බොනවා - drink / drank / drunk
- පදවනවා - drive / drove / driven
- කනවා - eat / ate / eaten
- වැටෙනවා - fall / fell / fallen
- කෑමදෙනවා - feed / fed / fed
- දැනෙනවා - feel / felt / felt
- සටන්කරනවා - fight / fought / fought
- හමුවෙනවා (දෙයක්) - find / found / found
- පලායනවා - flee / fled / fled
- පියාඹනවා - fly / flew / flown
- තහනම්කරනවා - forbid / forbade / forbidden
- අමතකවෙනවා - forget / forgot / forgotten
- සමාවදෙනවා - forgive / forgave / forgiven
- මිදෙනවා - freeze / froze / frozen
- ලබාගන්නවා - get / got / got
- දෙනවා - give / gave / given
- යනවා - go / went / gone
- අඹරනවා - grind / ground / ground
- වැවෙනවා - grow / grew / grown
- එලල්නවා - hang / hung / hung
- ..ට/ලඟ තියෙනවා - have / had / had
- ඇහෙනවා - hear / heard / heard
- හංගනවා - hide / hid / hidden
- ගහනවා - hit / hit / hit
- අල්ලගෙන ඉන්නවා - hold / held / held
- රිදවනවා - hurt / hurt / hurt
- තබාගන්නවා - keep / kept / kept
- දණගහනවා - kneel / knelt / knelt
- දන්නවා / අඳුරනවා - know / knew / known
- දිගාකරනවා - lay / laid / laid
- පෙරමුණ ගන්නවා - lead / led / led
- ඇලවෙනවා - lean / leant (leaned) / leant
(leaned)
- පනිනවා - leap / leapt (leaped) / leapt
(leaped)
- ඉගෙනගන්නවා - learn / learnt (learned) / learnt
(learned)
- පිටත්වෙනවා - leave / left / left
- ණයට දෙනවා - lend / lent / lent
- ඉඩදෙනවා - let / let / let
- වැතිර සිටිනවා - lie / lay / lain
- පත්තුකරනවා - light / lit (lighted) / lit
(lighted)
- ..ට නැතිවෙනවා
- lose / lost / lost
- හදනවා - made / made / made
- අදහස්කරනවා - mean / meant / meant
- හමුවෙනවා (දෙයක්) - find / found / found
- තණකොල කපනවා - mow / mowed / mown (mowed)
- ගෙවනවා - pay / paid / paid
- දානවා - put / put / put
- කියවනවා - read / read / read
- පදිනවා - ride / rode / ridden
- නාදකරනවා - ring / rang / rung
- ඉහලයනවා - rise / rose / risen
- දුවනවා - run / ran / run
- කියනවා - say / said / said
- සොයනවා - seek / sought / sought
- විකුණනවා - sell / sold / sold
- යවනවා/එවනවා - send / sent / sent
- සෙට්කරනවා - set / set / set
- මහනවා - sew / sewed / sewn (sewed)
- සොලවනවා - shake / shook / shaken
- දිලිසෙනවා - shine / shone / shone
- වෙඩිතියනවා - shoot / shot / shot
- පෙන්වනවා - show / showed / shown (showed)
- හැකිලෙනවා - shrink / shrank (shrunk) / shrunk
- වහනවා - shut / shut / shut
- ගයනවා - sing / sang / sung
- ගිලාබහිනවා - sink / sank / sunk
- වාඩිවෙනවා - rise / rose / risen
- නිදියනවා - sleep / slept / slept
- ලිස්සායනවා - slide / slid / slid
- සුවඳ/ගඳ ගහනවා - smell / smelt (smelled) / smelt (smelled)
- කථාකරනවා - speak / spoke / spoken
- වේගවත්කරනවා - speed / sped (speeded) / sped
(speeded)
- අකුරු කියනවා/ලියනවා - spell / spelt (spelled) / spelt
(spelled)
- ගතකරනවා/වියදම්කරනවා - spend / spent / spent
- ඉහිරනවා - spill / spilt (spilled) / spilt
(spilled)
- කරකවනවා - spin / spun / spun
- කෙලගහනවා - spit / spat / spat
- පලනවා - split / split / split
- වනසනවා - spoil / spoilt (spoiled) / spoilt
(spoiled)
- පැතිරෙනවා/පතුරවනවා - spread / spread / spread
- උඩට වීසිවෙනවා - spring / sprang / sprung
- හිටගන්නවා - stand / stood / stood
- සොරකම්කරනවා - steal / stole / stolen
- අලවනවා - stick / stuck / stuck
- දෂ්ටකරනවා - sting / stung / stung
- ගඳගහනවා - stink / stank (stunk) / stunk
- දිග අඩි තබා යනවා - stride / strode / stridden
- වදිනවා - strike / struck / struck
- දිවුරනවා - swear / swore / sworn
- අතුගානවා - sweep / swept / swept
- පීනනවා - swim / swam / swum
- පද්දනවා - swing / swung / swung
- ගන්නවා - take / took / taken
- උගන්වනවා - teach / taught / taught
- ඉරනවා - tear / tore / torn
- කියනවා - tell / told / told
- හිතනවා - think / thought / thought
- වීසිකරනවා - throw / threw / thrown
- අඩියතියනවා - tread / trod / trodden
- තේරුම්ගන්නවා - understand / understood /
understood
- අවදිවෙනවා - wake / woke / woken
- අඳිනවා/පලඳිනවා - wear / wore / worn
- වියනවා - weave / wove (weaved) / woven
(weaved)
- වැලපෙනවා - weep / wept / wept
- දිනනවා - win / won / won
- ඔතනවා - wind / wound / wound
- ලියනවා - write / wrote / written
20. SIMPLE PAST TENSE
- මම දැක්කා ඔහුව අද උදේ. - I saw him this morning.
- මම දුන්නා මගේ මල්ලිට සල්ලි ටිකක් ටික දවසකට කලින්. - I gave my brother some money a few days ago / the other day
- අපි ඒක ගැන කථාකලේ ඊයේ රෑ. - We talked about it last night.
- අම්මා බඩු ගෙනාවා ගිය සෙනසුරාදා. - Mother did the shopping last Saturday.
- මම ෂව එකක් දාගත්තා ඊයේ හවස. - I had a shower yesterday evening.
- මම ඉංග්‍රීසි උග්න්වන්න පටන්ගත්තේ අවුරුදු 20 කට කලින්. - I started teaching English 20 years ago.
- මිනිස්සු ගින්දර යොයාගත්තේ අවුරුදු දහස් ගණනකට කලින්. - Humans discovered fire thousands of years ago.
- කවුද හොයාගත්තේ දුරකථනය අවුරුදු 140 කට විතර කලින්. - Who invented the telephone about 140 years ago.
- කීදෙනෙක් සාභාගීවුනාද වැඩමුළුවට? - How many people attended the workshop?
- ඔයාලගෙන් කී දෙනෙක්ට ඕනිවුනාද ඒ ගමනට එකතු වෙන්න? - How many of you wanted to join that journey?
- මම නැගිට්ටේ පරක්කු වෙලා අද උදේ. - I got up late this morning.
- මම ඊයේ නුවර ගියා මගේ මාමත් එක්ක බස් එකෙන් එයාගේ යාළුවෙක් හම්බවෙන්න. - I went to Kandy by bus with my uncle to see a friend of his.
- මම ඔහුට කිව්වේ නෑ ඒ ගැන. - I didn’t tell him about it.
- සමන් නෙවෙයි උත්සහා කලේ මාව නවත්වන්න. - Saman didn’t try to stop me.
- අපි එහෙ ගියේ කෝච්චියෙන් නෙවෙයි. - We didn’t go there by train.
- මම මේ සමාගමට එකතුවුනේ 1999 දි නෙවෙයි. - I didn’t join this company in 1999.
- මම උත්තරේ දැනගෙන හිටියේ ඒත් මම ඔයාට ඒක කිව්වේ නෑ. - I knew the answer, but I didn’t tell you.
- ඔයා ඔයාගේ ඔක්කොම යාළුවන්ට ආරාධනා කලාද? - Did you invite all your friends?
- ඔයාද සමන්ට කිව්වේ එදා එන්න එපා කියලා? - Did you tell Saman not to go there that day?
- එයා මොනවහරි දුන්නද ඔයාට? - Did he give you anything? / Did he give anything to you?
- ඒක සිදුවුනේ ටික දවසකට කලින්ද? - Did it happen some time ago?
- ඔයා ඒ ෆිල්ම් එක බැලුවේ ඔයා එකට කැමති හින්දද? - Did you watch that movie because you liked it?
- ඔයා ඒක මිලට ගත්තේ නැත්තේ ඔයා ලඟ සල්ලි තිබුනේ නැති හින්දද? - Didn’t you buy it because you didn’t have money?
- කවද්ද ඔයාට සමන්ව මුනගැහුනේ? - When did you meet Saman?
- ඔයා කොහොමද ඔයාගේ රචනය ලිව්වේ? - How did you write your essay?
- කොහෙද ඔයා නැවතුනේ? - Where did you stay?
- කාත් එක්කද ඔයා සෙල්ලම් කලේ? - Who did you play with?
- ඔයා කොච්චර වෙලා ටීවී බැලුවද? - How long did you watch TV?
- මොකද වුනේ ඔයාගේ සැලැස්මට? - What happened to your plan?
- ඔයා කඩ කීයකට ගිහිල්ලා බැලුවද? - How many shops did you try?
- මම පරක්කුවුනා අද උදේ? - I was late this morning?
- මම බැඳලා නෙවෙයි හිටියේ ගිය අවුරුද්දේ? - I wasn’t married last year.
- ඇය සතුටුවුනාද ඔයාගේ ප්‍රතිඵල ගැන. - Was she happy about your results?
- අපි ඒ කාලේ හොඳ යාළුවෝ. - We were good friends then.
- මගේ සහෝදරයා නෙවෙයි ජයග්‍රාහකයා උනේ ඊයේ තරඟයේදී. - My brother wasn’t the winner of yesterday’s match.
- ඔයාද ප්‍රධාන අමුත්තා උනේ ගිය සතියේ උත්සවයේ? - Were you the chief guest at the ceremony last week?
- හැමෝම හිටියේ පාරේ ඒ වෙලාවේ. - Everyone was on the road at that time.
- මම හිටියේ මගේ යළුවා එක්ක නෙවෙයි ඊයේ රෑ. - I wasn’t with my friend last night.
- ඔයාලා ඔක්කොම හිටියේ පුස්තකාලයේද ඊයේ ඊයේ උදේ 10.30 ට. - Were you all in the library at 10.30 yesterday morning.
- කී දෙනෙක් හිටියද උඩතට්ටුවේ? - How many people were upstairs?
- තාත්තා ගෙදර හිටියේ නෑ ගිය ඉරිදා? - Father wasn’t at home last Sunday.
- කවුද මෙතන හිටියේ චුට්ටකට කලින්? - Who was here a while ago?
- මම ටීවී බලබල හිටියේ ඊයේ මේ වෙලාවට. - I was watching TV this time yesterday.
- අපි උදේට කකා නෙවෙයි හිටියේ අද උදේ 9.30 ට. - I wasn’t having breakfast at 9.30 this morning.
- සමන් පොතක් කියවකියවද හිටියේ ඊයේ මේ වෙලාවට? - Was Saman reading a book this time yesterday?
- ලේසි වුනා පාඩම පැහැදිලිකරන එක ඒ රූපසටහන පාවිච්චිකරලා. - It was easy to explain the lesson using that diagram.
- ඊයේ රෑ සීතල වුනාද? - Was it cold last night?
- මගේ වැඩේ වුනේ අමුත්තන්ට වටේ පෙන්වන එක. - It was my job to show the guests around.
- අද උදේ අනතුරක් තිබුනා ප්‍රධාන පාරේ? - There was an accident on the main road this morning.
- දකින්න ලස්සන තැන් තිබුනද ඒ ප්‍රදේශයේ? - Were there beautiful places to see in that area?
- අපිට තිබුනා ඇතිතරම් කාලය ඔවුන්ට උදවුකරන්න. - We had enough time to help them out.
- අපිට හිටියේ නෑ කවුරුවත් අපට මග පෙන්වන්න. - We had no one / We didn’t have anyone to guide us.
- ඔයා ලඟද සල්ලි ටික තිබුනේ? - Did you have the money
- මට හැමදේකටම ගෙවන්න වුනා. - I had to pay for everything.
- ඔයාට තිබුනේ නෑ ඒ ගෙවීම කරන්න. - You didn’t have to make that payment.
- මට ඇහුනා අමුතු සද්දයක්. - I heard / I could hear a strange noise.
- මම දැක්කා ලොකු කර්මාණ්තශාලාවක් ඈතින්. - I saw / I could see a large factory from far away.
- මට දැනුනා ඔවුන්ගේ දුක. - I felt / I could feel their sorrow.
- වාසනාවකට මට මතක තිබුනා ඇයගේ ජංගම දුරකථන අංකය. - Fortunately, I could remember her mobile number.
- මට තේරුනා ඔහුගේ තත්වය සහ මම ඔහුට බලකලේ නෑ. - I understood his situation and I didn’t force him.
- මට පුළුවන් වුනා වේලාසන බස් එක අල්ලා ගන්න. - I was able to catch the early bus.
- අපිට බැරිවුනා ඊයේ ඉස්කෝලේ යන්න. - We couldn’t go to school yesterday.
- ලයිට් යනකොට අපි රෑට කකා හිටියේ. - We were having dinner when the lights went out.
- අපි කෝච්චියට නැග්ගා හැමෝම ස්ටේෂන් එකට ආවහම. - We got on the train when everyone arrived at the station.
- තාත්තා ගෙදර එනකොට අම්මා රෑකෑම හදන එක ඉවරකරලා තිබුනේ. - Mother had finished making dinner when father came/got home.
- මම පිටරට යනකොට මම රැකියාවක් සොයමින් ඉඳලා තිබුනා මාස 6 ක්. - I had been looking for a job for 6 months when I went abroad.
- මම ඉංග්‍රීසි ඉගැන්වීම පටන්ගත්තේ අවුරුදු 20 කට කලින් මම ඉස්කෝලෙන් අස්වුනහම. - I started teaching ago when I left school 20 years ago.
- මම ගෙදරට පයින් යමින් සිටි අතරේ මට හමුවුනා මේ පොඩි බෑග් එක පාරෙ අයිනේ වැටිලා තිබිලා. - I found this small bag lying on the ground while I was walking home.
- 4.30 යි අද උදේ මම නැගිටින කොට. - It was 4.30 in the morning when I got up.
- ඊයේ රෑ තදින් වැස්සා. - It rained heavily last night.
- යන්තමට වහිමින් තිබුනා මම ගෙදරින් වැඩට පිටත්වෙන කොට අද උදේ. - It was raining slightly when I left home for work this morning.
- ගොඩක් වැහැලා තිබුනා ඒ ප්‍රදේශයේ අපි එතෙන්ට යන වෙලාව වෙන කොට. - It had rained a lot in that area by the time we got there.
- මට ගියේ විනාඩි 20 යි ඒ රචනය ලියන්න. - It took me only 20 minutes to write that essay.
- අපිට ගියා රුපියල් ලක්ෂයක් මේක හදන්න. - It cost us 100 000 rupees to make this.
- මට කිව්වා එහෙ යන්න එපා කියලා. - I was told not to go there.
- සැකකරුව අත්අඩංගුවට ගත්තා ඊදේ රෑ. - The suspect was arrested last night.
- මගේ බයික් එක හොරකම් කලා ඊයේ රෑ. - My bike was stolen last night.
- මට ආරාධනාකලේ නෑ ඇයගේ උපන්දින සාදයට. - I wasn’t invited to her birthday party.
- ඔයාට ඉඩ ලැබුනද (අවසර ලැබුනද) ගොඩනැගිල්ලට ඇතුල්වෙන්න? - Were you allowed to enter the building?
- මේ පාලම හැදුවේ අවුරුදු 100 කට විතර කලින් බ්‍රිතාන්‍ය යුගයේදී. - This bridge was built about 100 years ago.
- කාන්තාව රෝහලට රැගෙන යමින් තිබුනේ ඇය මියයන කොට. - The woman was being taken to hospital when she died.
- සතාව මරලා තිබුනා වනජීවී නිලධාරීන් පැමිණෙන කොට. - The animal had been killed when the wildlife officers got there.
- අපි දිග සාකච්චාවක් කලා කමිටුවත් එක්ක ගිය මාසේ. - We had a long discussion with the committee last month.
- අපි චැට් එකක් දාදා හිටියේ ඇය අපි ගාවට එනකොට. - We were having a chat when she came to us.
- අපි හොඳ පාටියක් දාලා තිබුනේ අපි ඒ ට්රිප් එක යන්න තීරණය කරන කොට. - We had had a great party when we decided to go on that trip.
- මම ඉස්සර දුම් බිව්වා. - I used to smoke.
- මම ඉස්සර ඉතා කෙට්ටුයි. - I used to be very thin.
- අපි ඉස්සර ලඟ යාළුවෝ. - We used to be close friends.
- ඉස්සර ගොඩක් දූෂණය තිබුනා මේ ප්‍රදේශයේ. - There used to be a lot of pollution in this area.
- මට ඉස්සර ගස් නගින්න පුළුවන්. - I could climb trees.
- මට මගේ ඇත්ත නම කියවුනා. - I happened to say my name.
- මම අහම්බෙන් දැක්කේ ඒ කඩේ ඒ වීදියේ. - I happened to see that shop in that street.
- මම නුවර හිටපු කාලේ මම වැඩට ගියේ පයින්. - I used to walk to work when I was in Kandy.
- මම පොඩි කාලේ මට හොඳට සිංදුකියන්න පුළුවන්. - I could sing well when I was young.
- මම පොඩි කාලේ මගේ ගාව ගොඩක් සෙල්ලම් බඩු තිබුනා. - I used to have a lot of toys when I was young.
- සිනමා ශාලාවත් තිබුනා මෙතන අවුරුදු 20 කට කලින්. - There used to be a cinema here 20 years ago.
- අනතුර වෙනකොට මම අහම්බෙන් එතන හිටියේ. - I happened to be there when the accident took place / happened / occurred.
- මට තේරුනේ නෑ ඒකෙන් අදහස්කල දේ මම ටිකක් ලොකු වෙන කං. - I couldn’t understand (didn’t understand) what it meant until I was a little older.
- මට මේ දැන් ඔයාගේ පණිවිඩය ලැබුනේ. - I just received your message.
- මම මේ දැන් උදේට කෑවේ. - I just had breakfast.
21. PRESENT PERFECT TENSES
- මම ඔයාව දැකලා තියෙනවා. - I have seen you.
- මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා කීප වතාවක්. - I have watched this film/movie several times.
- මම මේක කරලා තියෙනවා කලින්. - I have done this before.
- කවුරුහරි මේ වීදුරුව බිඳලා. - Someone has broken this glass.
- මොකක්ද ඇයගේ අදහස වෙනස්කරලා තියෙන්නේ? - What has changed her mind?
- බස් එක පිටත් වෙලා. - The bus has left.
- ඔවුන් පොලීසියට දන්වලා තියෙන්නේ. - They have informed the police.
- මම ඇයත් එක්ක කථාකරලා නෑ. - I haven’t spoken/talked to her.
- අපි කලින් හමුවෙලා නෑ. - We haven’t met before.
- කවුරුවත් ඔහුට ඇත්ත කියලා නෑ. - No one has told him the truth.
- කිසිවක් කවදාවත් මැනේජ්කරගෙන නෑ ඔවුන්ගේ විධිය වෙනස්කරන්න. - Nothing has ever managed to change their way.
- මම ඔවුන් එක්ක කථාකරලා නෑ මේ ගැන. - I haven’t talked to them about this.
- අපි මොකුත් වැදගත් දෙයක් කරලා නෑ ටික කලෙකින්. - We haven’t done anything important for some time.
- ඔයා පටනරගෙනද ඔයාගේ වාර්ථාව ලිවීම? - Have you started writing the report?
- ඔයා ඔයාගේ ආච්චිසීයා බලන්න ගිහිල්ලා තියෙනවද මෑතකදී? - Have you visited your grandparents recently/lately.
- ඔයා කීදෙනෙක්ට ආරාධනා කරලද? - How many people have you invited?
- මොනවද ඔයා කරලා තියෙන්නේ තත්වය වඩා හොඳ කරන්න? - What have you done to make the situation better?
- මට මේ දැන් ඒ ලිපිය හමුවුනේ. - I have just found that letter.
- ඇයට මේ දැන් ඔයාගේ පණිවිඩය ලැබිලා තියෙන්නේ. - She has just received your message.
- කෝච්චිය ස්ටේෂන් එකට ආවා විතරයි. - The train has just arrived at the station.
- ඔයා දැන්ද වැඩ ඉවරකලේ? - Have you just finished work?
- ඔයාගේ යාළුවා දැන්ද ඔයාට ෆෝන් කලේ පාටි එක ගැන.? - Has your friend just phoned you about the party?
- අපි දැනටමත් කරලා තියෙන්නේ අවශ්‍ය පිළියෙල කිරීම්. - We have already made the necessary arrangements.
- මොකක්හරි නරක දෙයක් දැනටමත් වෙලා තියෙන්නේ. - Something bad has already happened.
- සමහරු දැනටමත් කණඩායමෙන් අයින් වෙලා. - Some people have already left the group.
- ඔවුන් දැනටමත් තීරණය කරලද ඔවුන්ට සහාය නොදෙන්න? - Have they already decided not to support them?
- ඔවුන් දැනටමත් විදුහල්පතිට පැමිණිලිකරලද? - Have they already complained to the principal?
- කවුරුහරි දැනටමත් සමාන ව්‍යාපෘතියක් පටන්අරගෙනද? - Has anyone started a similar project?
- ඔවුන් සතාව මරලම වගේ. - They have almost/nearly killed the animal.
- ඇය තරඟය දිනලම වගේ. - She has almost/nearly won the match.
- ඔවුන් මාව රස්සාවෙන් අයින්කරලම වගේ. - They have almost/nearly sacked me / given me the sack / dismissed me.
- හැමදෙයක්ම වෙනස්වෙලාම වගේද? - Has everything almost/nearly changed?
- මම ඒකෙ රහ බලලා පවා තියෙනවා. - I have even tasted it.
- අපි එකට නටලා පවා තියෙනවා සාද වලදී. - We have even danced together at parties.
- ඔයා ඒ ගඟේ නාලා පවා තියෙනවද? - Have you even bathed in that river?
- මම තාම මුළු ලියවිල්ලම කියවලා නෑ. - I haven’t read the whole document yet.
- මම තාම තාත්තා එක්ක කථාකරලා නෑ ඒ ගැන. - I haven’t talked to father about it yet.
- ගුරුවරයා තාම පාඩම පටන් ආරගෙන නෑ. - The teacher hasn’t started the lesson yet.
- ඔයා තාම දැන්වීම කියවලා නැද්ද? - Haven’t you read the notice yet?
- ඔයාලා තාම ගිවිසුම අත්සන්කරලා වත් නැද්ද? - Haven’t you signed the agreement yet?
- මම කවදාවත් දැකලා නෑ එච්චරම උස මනුස්සයෙක්. - I have never seen such a tall man.
- මම කවදාවත් තායි කෑම කාලා නෑ කලින්. - I have never eaten Thai food before.
- මම කවදාවත් කාටවත් කියලා නෑ මට උදවු කරන්න කියලා. - I have never told/asked anyone to help me. / I have never asked anyone for help.
- මගේ තාත්තා කවදාවත් කාගෙන්වත් උදවු ඉල්ලලා නෑ. - My father has never asked anyone for help.
- ඔයා කවදහරි සතෙක් මරලා තියෙනවද? - Have you ever killed an animal?
- ඔයාට කවදහරි මේ වගේ දෙයක් දැනිලා තියෙනවද කලින්? - Have you ever felt anything like this before?
- මේක තමයි පළවෙනි පාර මම ලොරියක් එළවපු. - This is the first time I’ve driven a lorry.
- මේක දෙවනි පාරද ඔයා මේ අත්වැරැද්ද කරපු? - Is this the second time you have made this mistake?
- සමන් නුවර ගිහිල්ලා. - Saman has gone to Kandy.
- මගේ සීයා යාපනේ ගිහිල්ලා තියෙනවා. - My grandfather has been to Jaffna.
- තාත්තා කොළඹ ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ. - Father has been to Colombo.
- මම තාම එහෙ ගිහිල්ලා නෑ. - I haven’t been there yet.
- මම කලින් මෙහෙ ඇවිල්ලා නෑ. - I haven’t been here before.
- මේක පළවෙනි පාරද ඔයා මේ වැඩබිමට ආපු? - Is this the first time you have been to the site?
- ඔයා කවදහරි පිටරට ගිහිල්ලා තියෙනවද? - Have you ever been abroad?
- මම මේ දැන් එහේ ගිහිල්ලා ආවේ මෙහේ එනගමන්. - I have just been there on my way here.
- ඔයා කීපාරක් කෑගල්ලේ ගිහිල්ලා තියෙනවද මේ සතියේ. - How many times have you been to Kegalle this week?
- මම කවදාවත් සමන්ලගෙ ගෙදර ගිහිල්ලා නෑ. - I have never been to Saman’s.
- මට කවදාවත් සුමනසේකරලා හමුවෙලා නෑ. - I have never met the Sumanasekaras.
- මම කවදාවත් සුමනසේකරලාගේ බල්ලට ගහලා නෑ. - I have never hit the Sumanasekaras’ dog.
- ඔයා කවදහරි වන සතෙක්ට කෑම දීලා තියෙනවද? - Have you ever fed a wild animal?
- මම ඔවුන් එක්ක සාකච්ඡාවක් කරලා තියෙනවා. - I have had a discussion with them.
- මගේ යාළුවට බරපතල අනතුරක් වෙලා. - My friend has had a serious accident.
- මම දවල්ට කාලා අතගත්තා විතරයි. - I have just had lunch.
- ඔයා කවදහරි ඇයත් එක්ක වචනයක් කථාකරලා තියෙනවද? - Have you ever had a word with her.
- මම ඔයාගේ තාත්තව අඳුරන්නේ 2010 ඉඳන්. - I have known your father since 2010.
- මට ඔහුව හමුවන්න ඕනිවෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ඉඳන්. - I have wanted to see him since January this year.
- මට උපාධියක් අවශ්‍යවෙලා තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ. - I have needed a degree for years.
- මම මෙහේ වැඩකරන්නේ මම ඉස්කෝලෙන් අස්වුනු දවසේ ඉඳන්. - I have worked here since I left school.
- මම මේ ගමේ ජීවත්වෙන්නේ අවුරුදු 20 කට විතර කලින් මම ඉපදුනු දවසේ ඉඳන්. - I have lived in this village since I was born about 20 years ago.
- මම දවස් 2 ක් තිස්සේ අසනීපයෙන්. - I have been unwell for two days.
- මම බැඳලා අවුරුදු 05 ක් වෙනවා. - I have been married for five years.
- මම මෙතන කළමණාකරු ගිය අවුරුද්දේ ඉඳන්. - I have been the manager here since last year.
- මම මේ තනතුරේ ඉන්නේ මම මේ සමාගමට එකතුවුනු දවසේ ඉඳන්. - I have been in this position since I joined this company.
- මම මෙතන ඉන්නේ 8.30 ඉඳන්. - I have been here since 830.
- අපි යාළුවෝ අපි පොඩි කාලේ ඉඳන්. - We have been friends since we were young.
- ගොඩක් ප්‍රශ්න තිබිලා තියෙනවා මේ අවුරුද්දේ මුල ඉඳන්. - There have been a lot of problems since early this year.
- ලේසි වෙලා තියෙනවා මේ දෙපාර්තමේන්තුවේ වැඩකරන එක ඔවුන් අපිට අළුත් පරිගණක ටික දුන්නු වෙලේ ඉඳන්. - It has been easy to work in this department since they provided us with these computers.
- මේ වන විට අපිට පුළුවන්වෙලා තියෙනවා කිහිපදෙනෙක් එක්ක සාකච්ඡාකරන්න. - We have been able to discuss with several people so far.
- මට තාම පුළුවන්වෙලා නෑ ඔක්කොම තොරතුරු එකතුකරගන්න. - I haven’t been able to collect all the information.
- ඔයාට පුළුවන් වෙලා තියෙනවද අවශ්‍ය පිළියෙලකිරීම් කරන්න? - Have you been able to make the necessary arrangements?
- ඔයා ගිය සතියේ ඉඳන් සූදානමින්ද? - Have you been ready since last week?
- ඔයා බැඳලා කොච්චර කල්ද? - How long have you been married?
- ඔයා මගේ සහෝදරයාව අඳුරන්නේ කවදා ඉඳන්ද? - How long have you known my brother?
- ඔයා අසනීප වෙලා කොච්චර කල්ද? - How long have you been unwell?
- කොච්චර කාලෙක ඉඳන්ද ඔයාට මේ බෙල්ලේ කැක්කුම තියෙන්නේ? - How long have you had this pain in your neck?
- මට මේ අදහස තියෙන්නේ මම මගේ උපාධිය ඉවරකරපු දවසේ ඉඳන්. - I have had this idea since I finished my degree.
- ඔයා ලඟ මේ ලියවිල්ල තියෙන්නේ 2005 ඉඳන්ද? - Have you had this document since 2005?
- ඔයාට ඔයාගේ උරහිසේ මේ වේදනාව තියෙන්නේ කොච්චර කාලෙක ඉඳන්ද? - How long have you had this pain in your shoulder?
- කෝච්චිය පිටත්වෙලා තිබුනේ මම ස්ටේෂන් එකට යන කොට. - The train had left when I got to the station.
- ඔවුන් මට දන්වලා තිබුනා හැමදෙයක් ගැනම ඔයා මට ෆෝන්කරන්න කලින්. - They had informed me about everything before you phoned me.
- මම අසනීපයෙන් ඉඳලා තිබුනා සතියක් ඔහු මාව බලන්න එන කොට. - I had been unwell for a week when he came to see me.
- මම තිබිලා තිබුනා ඒ වේදනාව දවස් දෙකක් මම දොස්තර ගාවට යන කොට. - I had had that pain for two days when I went to the doctor.
- අපි එකිනෙකාව අඳ්‍රරගෙන ඉඳලා තිබුනා ගොඩක් කල් අපි මෙහේ පදිංචිට එන කොට. - We had known each other for a long time when we moved here.
- මට පුළුවන්වෙලා තිබුනා වැඩෙන් බාගයක් ඉවරකරන්න ගිය මාසේ මේ කාලේ විතර වෙනකොට. - I had been able to finish half the job by this time last month.
- ආර්ථික හා මූල්‍ය ගැටළු ගොඩක් තිබිලා තිබුනා ඔවුන් අළුත් කැබිනට් මණ්ඩලය පත්කරන කොට. - There had been a lot of economic and financial issues when the new cabinet was appointed.
- මොකක්හරි අමුතු දෙයක් වෙලා තිබුනා අපි එතෙන්ට යන කොට. - Something strange had happened when we got there.
- හැමදෙයක්ම වෙනස්වෙලා තිබුනා ඇය ආපසු එන කොට. - Everything had changed when she got back.
- හමුදාව එනකොට පොලීසියට පුලුවන්වෙලා තිබුනා තත්වය පාලනය කරන්න. - When the army arrived, the police had been able to bring the situation under control.
- ඔවුන්ට පුළුවන් වෙලා තිබුනද පන්තිය පිරිසිදුකිරීම ඉවරකරන්න ගුරුවරයා පන්තියට එන කොට? - Had they been able to finish cleaning the class when the teacher came there?
- ඔයා ටීවී බලබල ඉඳලා තියෙනවා 8.30 ඉඳන්. - You have been watching TV since 8.30.
- ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරකර ඉඳලා තියෙනවා පැය දෙකක් තිස්සේ. - They have been playing cricket for two hours.
- මම උත්සහා කරකර ඉඳලා තියෙනවා ඔයා මට ෆෝන් කරපු වෙලේ ඉඳන්. - I have been trying since you phoned me.
- මම මුද්දර එකතුකරන්නේ මම පොඩිකාලේ ඉඳන්. - I have been collecting stamps since I was young.
- ඔයා මේ ගැන කල්පනා කරන්නේ ඊයේ රෑ ඉඳන්ද? - Have you been thinking about this since last night?
- ඇය උයන්නේ පැයක් විතර තිස්සේද? - Has she been cooking for about an hour?
- ඔයා රස්සාවක් හොයන්නේ ඔයා ඉස්කෝලෙන් අස්වුනු දවසේ ඉඳන්ද? - Have you been looking for a job since you left school?
- මට ඔහුව හමුවෙලා නෑ අවුරුදු 2 ක විතර ඉඳන්. - I haven't met him for about two years.
- මම තැතිගන්වන මොකුත් කරලා නෑ කාලෙකින්. - I haven't done anything exciting for ages.
- මට හතිදාන එක නවත්තගන්න බෑ. මම දුවදුව හිටියේ. - I can't stop panting. I've been running.
No comments:
Post a Comment