Saturday, November 12, 2022

TALKING ABOUT MY DAY

 


EVERYDAY ACTIONS AND OTHER USEFUL EXPRESSIONS

  1. wake up (අවදිවෙනවා)
  2. wake up father (තාත්තව අවදිකරවනවා)
  3. wake him up (ඔහුව අවදිකරවනවා)
  4. open up your eyes (ඔයාගේ ඇස් අරිනවා)
  5. lie in bed (ඇඳේ වතිර ඉන්නවා)
  6. lay in bed (ඇඳේ වැතිරෙනවා)
  7. think about your day (ඔයාගේ දවස ගැන කල්පනාකරනවා)
  8. plan your day (ඔයාගේ දවස සැලසුම්කරනවා)
  9. get out of bed (ඇඳෙන් බහිනවා)
  10. get into bed (ඇඳට එනවා)
  11. go to bed (නින්දට යනවා)
  12. go to sleep (නින්ද යනවා)
  13. fall asleep (නින්ද යනවා)
  14. get to sleep (නින්ද යනවා)
  15. have an early night (වේලාසනින් නින්දට යනවා)
  16. have a late night (පරක්කුවෙලා නින්දට යනවා)
  17. stay up (නැගිටලා ඉන්නවා)
  18. stay awake (ඇහැරලා ඉන්නවා)
  19. set the alarm for 4.30 (4.30 ට අ`ලාම් එක සෙට් කරනවා)
  20. make the bed (ඇඳ හදනවා)
  21. get dressed (ඇඳගන්නවා)
  22. get undressed (ඇඳුම් ගලවනවා)
  23. take off your pyjamas (ඔයාගේ පිජාමා එක ගලවනවා)
  24. put on a shirt (කමිසයක් ඇඳගන්නවා)
  25. wear a tie (ටයි එකක් පළඳිනවා)
  26. look for the phone (ෆෝන එක හොයනවා)
  27. check your messages (ඔයාගේ පණිවිඩ චෙක්කරනවා)
  28. browse the internet (අන්තර්ජාලය බ්‍රවුස්කරනවා)
  29. stay on FB (එකේ ඉන්නවා)
  30. go online (ඔන්ලයින් යනවා)
  31. reply to the emails (ඊමේල් වලට පිලිතුරු දෙනවා)
  32. post a feeling (හැඟීමක් පෝස්ට් කරනවා)
  33. comment on a post (පෝස්ට් එකක ගුණ දොස් කියනවා)
  34. make some comments (ගුණදොස් ටිකක් කියනවා)
  35. plug in the phone (ෆෝන් එක ගහනවා)
  36. unplug the heater (හීටරය ගලවනවා)
  37. turn off the light (ලයිට් එක ඕෆ් කරනවා)
  38. turn on the radio (රේඩියෝ එක දානවා)
  39. turn up the fan (ෆෑන් එක වැඩිකරනවා)
  40. turn down the iron (අයන් එක අඩුකරනවා)
  41. watch TV (ටීවී එක බලනවා)
  42. watch something on TV (ටීවී එකේ මොනවහරි බලනවා)
  43. turn over to another channel (වෙනත් චැනල් එකකට මාරුකරනවා)
  44. listen to the radio (රේඩියෝ එක අහනවා)
  45. listen to something on the radio (රේඩියෝ එකේ මොනවහරි අහනවා)
  46. go to the kitchen (කුස්සියට යනවා)
  47. drink a glass of water (වතුර වීදුරුවක් බොනවා)
  48. come back to your room (ඔයාගේ කාමරයට ආපසු එනවා)
  49. get back to your room (ඔයාගේ කාමරයට ආපසු එනවා)
  50. return to your room (ඔයාගේ කාමරයට ආපසු එනවා)
  51. sit at your table (ඔයාගේ මේසයෙන් වාඩිවෙන්න)
  52. work at your computer (ඔයාගේ පරිගණකයේ වැඩකරන්න)
  53. do some reading (මොනවහරි ටිකක් කියවන්න)
  54. read something (මොනවහරි කියවන්න)
  55. do your homework (ඔයාගේ ගෙදරවැඩ කරන්න)
  56. learn a new sentence pattern (අළුත් වාක්‍ය රටාවක් ඉගෙනගන්න)
  57. memorize some new words (අළුත් වචන ටිකක් මතකතියාගන්න)
  58. learn how to use them (ඒවා පාවිච්චිකරන්නේ කොහොමද කියන එක ඉගෙනගන්න)
  59. do an activity (ක්‍රියාකාරකමක් කරන්න)
  60. answer some questions (ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න)
  61. practice some English (ඉංග්‍රීසි ටිකක් පුහුණුවෙන්න)
  62. finish your work (ඔයාගේ වැඩ ටික ඉවරකරන්න)
  63. finish reading the note (සටහන කියවීම ඉවරකරන්න)
  64. tidy up your table (ඔයාගේ මේසේ අස්කරන්න)
  65. mess up your room (ඔයාගේ කාමරය හැඩිකරන්න)
  66. put things back in place (දේවල් තිබුනු තැනින් තියන්න)
  67. put things in order (දේවල් පිළිවෙලින් තියන්න)
  68. stand up from your table (ඔයාගේ මේසෙන් නැගිටින්න)
  69. clean your room (ඔයාගේ කාමරය පිරිසිදුකරන්න)
  70. clear out the cupboard (කබඩ් එක සුද්දකරලා දාන්න)
  71. sweep the floor (බිම අතුගාන්න)
  72. remove the cobwebs (මකුළුදැල් කඩන්න)
  73. dust the furniture (ගෘහභාන්ඩ වල දූවිලි ගසන්න)
  74. go to the bathroom (බාත්රූම් එකට යන්න)
  75. get into the bathroom (බාත්රූම් එකට පැනගන්න)
  76. get out of the bathroom (බාත්රූම් එකෙන් එළියට එන්න)
  77. lock the door (දොර ලොක්කරන්න)
  78. unlock the door (දොර අන්ලොක්කරන්න)
  79. open the door (දොර අරින්න)
  80. lift the door open (දොර උස්සලා අරිනවා)
  81. push the door open (දොර තල්ලුකරලා අරිනවා)
  82. pull the door open (දොර ඇදලා අරිනවා)
  83. slide the door open (දොර පැත්තකට තල්ලුකරලා අරිනවා)
  84. lift the door open (දොර උස්සලා අරිනවා)
  85. break the door open (දොර කඩලා අරිනවා)
  86. keep the door locked (දොර ලොක්කරලා තියනවා)
  87. have a wash (අතපය සෝදාගන්නවා)
  88. have a shower (ෂව එකක් දාගන්නවා)
  89. have a bath (නාගන්නවා)
  90. have a shave (රැවුල කපාගන්නවා)
  91. brush your teeth (ඔයාගේ දත් මදිනවා)
  92. clean your teeth (ඔයාගේ දත් පිරිසිදුකරනවා)
  93. trim your beard (ඔයාගේ යටි රැවුල කොට කරනවා)
  94. apply some soap (සබන් ටිකක් ගානවා)
  95. rub your body (ඔයාගේ ඇඟ අතුල්ලනවා)
  96. wash your body (ඔයාගේ ඇඟ සෝදනවා)
  97. wipe your body (ඔයාගේ ඇඟ පිහදානවා)
  98. have breakfast (උදේ කෑම ගන්නවා / උදේට කනවා)
  99. make breakfast (උදේ කෑම හදනවා)
  100. prepare breakfast (උදේ කෑම පිළියෙළ කරනවා)
  101. skip breakfast (උදේ කෑම මගහරිනවා)
  102. go out into the garden (එළියට යනවා වත්තට)
  103. pluck some flowers (මල් ටිකක් කඩනවා)
  104. sprinkle some water on them (ඒවා මතට වතුර ටිකක් ඉසිනවා)
  105. offer flowers to Lord Buddha (බුදුන්ට මල් පූජාකරනවා)
  106. light the lamp (ලාම්පුව  පත්තුකරනවා)
  107. blow out the lamp (ලාම්පුව නිවනවා)
  108. burn some joss sticks (හඳුන්කූරු ටිකක් පත්තුකරනවා)
  109. do religious observances (ආගමික වතාවත් කරනවා)
  110. leave home (ගෙදරින් පිටත්වෙනවා)
  111. leave for work (වැඩට පිටත්වෙනවා)
  112. leave home for work (ගෙදරින්වැ ඩට පිටත්වෙනවා)
  113. wait for your friend (ඔයාගේ යාළුවා එනකං ඉන්නවා)
  114. phone your friend (ඔයාගේ යාළුවාට ෆෝන්කරනවා)
  115. ring your friend (ඔයාගේ යාළුවාට ෆෝන්කරනවා)
  116. walk to the bus stop (බස් නැවතුමට පයින් යනවා)
  117. drive to work (වැඩට වාහනයෙන් යනවා)
  118. catch the bus (බස් එක අල්ලාගන්නවා)
  119. take the bus (බස් එක ගන්නවා)
  120. wait at the bus stop (බස් නැවතුමේ බලාඉන්නවා)
  121. walk to work (වැඩට පයින් යනවා)
  122. cycle to work වැඩට බයිසිකලයෙන් යනවා
  123. signal the bus to stop (බස් එක නවත්වන්න සංඥා කරනවා)
  124. get on the bus (බස් එකට නගිනවා)
  125. get off the bus (බස් එකෙන් බහිනවා)
  126. have a chat with others (අනිත් අයත් එක්ක චැට් එකක් දානවා)
  127. sequence (අනුපිළිවෙල) ***
  128. first / firstly (මුලින්ම)
  129. second / secondly (දෙවනුව)
  130. third / thirdly (තුන්වනුව)
  131. next (ඊලඟට)
  132. then (ඊලඟට)
  133. after that (ඊට පස්සේ)
  134. thereafter (ඊට පස්සේ)
  135. later (පසුව)
  136. finally (අන්තිමේදී)
  137. in the end (අන්තිමේදී)
  138. at last (අන්තිමේදී)
  139. frequency - සංඛ්‍යාතය  (how often - කොච්චර නිතරනිතරද / කොච්චර කාලෙකට සැරයක්ද)
  140. constantly (නිරන්තරයෙන්)
  141. always (හැමවෙලේම)
  142. usually (සාමාන්‍යයෙන් / පුරුදුපරිදි)
  143. often (නිතර)
  144. regularly (නිතර)
  145. frequently (නිතර)
  146. sometimes (සමහර අවස්ථාවල)
  147. occasionally (ඉඳලාහිටලා)
  148. rarely (කලාතුරකින්)
  149. seldom (ඉතා කලාතුරකින්)
  150. hardly (නෑම වගේ)
  151. never (කවදාවත් නෑ)
  152. every day (හැමදාම)
  153. every morning (හැමදාම උදේ)
  154. every Monday (හැම සඳුදාම)
  155. every Saturday afternoon (හැම සෙනසුරාදාම පස්වරුවේ)
  156. once a week (සතියකට සැරයක්)
  157. twice a day (දවසකට දෙසැරයක්)
  158. three times an hour (පැයකට තුන් සැරයක්)
  159. fortnightly (සති දෙකකට සැරයක්)
  160. every other day (දවසක් හැර දවසක්)
  161. every second day (දවසක් හැර දවසක්)
  162. time - කාලය (when - කවද්ද / කොයි වෙලාවටද / what time - කීයටද) 
  163. in the morning (උදේ)
  164. in the afternoon (පස්වරුවේ)
  165. in the evening (සවස)
  166. at dawn (හිමිදිරියේ)
  167. at noon (මධ්‍යාහ්නයේ)
  168. at midday (මධ්‍යාහ්නයේ)
  169. at dusk (ගොම්මන් වෙලාවේ)
  170. at night (රාත්‍රියේ)
  171. at midnight (මධ්‍යම රාත්‍රියේ)
  172. in the middle of the night (මහ රෑ)
  173. in the middle of the day (මහ දවල්)
  174. in the day (දවල් කාලයේ)
  175. during the day (දවල් කාලයේ)
  176. during the week (සතියේ දිනවල)
  177. in the week (සතියේ දිනවල)
  178. at the weekend (සති අන්තයේදී)
  179. at weekends (සතිඅන්තවලදී)
  180. on working days (වැඩකරන දවස් වල)
  181. on workdays (වැඩකරන දවස් වල)
  182. on my day off (මගේ නිවාඩු දවසේ)
  183. on Monday (සඳුදා)
  184. on Tuesday afternoon (අඟහරුවාදා පස්වරුවේ)
  185. duration - කාල සීමාව (how long - කොච්චර කාලයක් / වෙලාවක් තිස්සේද)
  186. from 8.30 p.m. to 10.30 p.m. (පස්වරු 8.30 සිට පස්වරු 10.30 දක්වා)
  187. for two hours (පැය දෙකක් තිස්සේ)
  188. when I get out of bed (මම නින්දට යන කොට / විට / වෙලාවට / ගියහම)
  189. by the time I have my breakfast (මම උදේ කෑම ගන්න වෙලාව වෙන කොට)
  190. as soon as I get dressed (මම ඇඳගත්ත ගමන්ම)
  191. once I finish my work (මම මගේ වැඩ ඉවර කරපු ගමන්ම)
  192. before I phone my friend (මම මගේ යාළුවාට ෆෝන් කරන්න කලින්)
  193. after I pack my bag (මම මගේ බෑග් එක පැක් කලාට පස්සේ)
  194. till I get out of the bathroom (මම බාත්රූම් එකෙන් එලියට එනකං)
  195. until I go to the kitchen (මම කුස්සියට යනකං)
  196. while I tidy up my room (මම මගේ කාමරය අස්කරන අතරේ)
  197. as I lie in bed (මම ඇඳේ වැතිර ඉන්න අතරේ)
  198. when working at my computer (මගේ පරිගණකයේ වැඩකරන විට)
  199. while playing cards (කාඩ් සෙල්ලම් කරන අතරතුරේ)
  200. before leaving home (ගෙදරින් පිටත්වෙන්න කලින්)
  201. after finishing your work (ඔයාගේ වැඩ ටික ඉවරකලාට පස්සේ)
  202. by using a plan (සැලැස්මක් පාවිච්චිකිරීම මගින්)
  203. for helping us (අපට උදවුකිරීම වෙනුවෙන්)
  204. about working abroad (පිටරට වැඩකිරීම ගැන)
  205. in addition to going on a trip (ට්රිප් එකක් යනවාට අමතරව)
  206. instead of writing the essay (රචනයක් ලියනවා වෙනුවට)
  207. except selling this car (මේ කාර් එක විකුණනවා හැර)
  208. as a result of losing the first match (පලමු තරඟය පැරදීමේ ප්‍රතිඵලය‍ක් ලෙස)
  209. with the idea of speaking fluent English (චතුර ඉංග්‍රීසි කතාකිරීමේ අදහස ඇතිව)
  210. in the middle of describing the incident (සිදුවීම විස්තරකිරීමේ මැද)
  211. squeeze through the passengers (සෙනඟ තුලින් තෙරපී යන්න)
  212. find a vacant seat (හිස් සීට් එකක් සොයාගන්න)
  213. look for a less crowded place (සෙනඟ අඩු තැනක් සොයන්න)
  214. buy a ticket to your destination (ඔබේ ගමනාන්තයට ටිකට් එකක් මීලදීගන්න)
  215. talk to a fellow passenger (එකට යන මගියෙක් එක්ක කථාකරන්න)
  216. greet a friend (යාලුවෙක්ට ආචාර කරන්න)
  217. start a conversation with a friend (යාලුවෙක් එක්ක සංවාදයක් පටන්ගන්න)
  218. ask for the change (ඉතිරි සල්ලි ඉල්ලන්න)
  219. ask the conductor for the ticket (කොන්දොස්තරගෙන් ටිකට් එක ඉල්ලන්න)
  220. move to the back of the bus (බස් එක පිටිපස්සට යන්න)
  221. stay in the front of the bus (බස් එක ඉස්සරහා ඉන්න)
  222. ask the driver to stop the bus (ඩ්‍රයිවර්ට කියන්න බස් එක නවත්වන්න කියලා)
  223. get to work (වැඩට යාගන්න)
  224. sit at the desk (ඩෙස් එකෙන් වාඩිවෙන්න)
  225. check your emails (ඔයාගේ ඊමේල් චෙක්කරන්න)
  226. check your day's assignments (ඔයාගේ දවසේ පැවරුම් පරීක්ෂාකරන්න)
  227. work all day (මුළු දවසම වැඩකරන්න)
  228. work for two hours (පැය දෙකක් වැඩකරන්න)
  229. work two hours (පැය දෙකක් වැවකරන්න)
  230. write a report (වාර්ථාවක් ලියන්න)
  231. present a report (වාර්ථාවක් ඉදිරිපත්කරන්න)
  232. prepare a document (ලියවිල්ලක් පිළියෙලකරන්න)
  233. make a phone call (දුරකතන ඇමතුමක් ගන්න)
  234. attend a meeting (රැස්වීමකට සාභාගීවෙන්න)
  235. arrange a meeting (රැස්වීමක් පිළියෙලකරන්න)
  236. postpone a meeting (රැස්වීමක් කල්දාන්න)
  237. make a payment (ගෙවීමක් කරන්න)
  238. delay a payment (ගෙවීමක් ප්‍රමාදකරන්න)
  239. discuss a matter (කාරණයක් සාකච්චාකරන්න)
  240. attend to an issue (ගැටළුවක් පිලිබඳව සොයාබලා කටයුතු කරන්න)
  241. solve a problem (ගැටළුවක් විසඳන්න)
  242. discuss with a client (සේවාදායකයෙක් එක්ක කථාකරන්න)
  243. be present for a workshop (වැඩමුළුවකට පැමිණසිටින්න)
  244. be absent from a seminar (සම්මන්ත්‍රණයකට නොපැමිණ ඉන්න)
  245. make a note of something (යමක් සටහන් කරගන්න)
  246. make a copy of something (යමක පිටපතක් ගන්න)
  247. take part in an event (අවස්ථාවකට සාභාගීවෙන්න)
  248. participate in a ceremony (උත්සවයකට සාභාගීවෙන්න)
  249. justify a situation (තත්වයක් සාධාරණීකරණය කරන්න)
  250. seek a better opportunity (වඩා හොඳ අවස්ථාවක් සොයන්න)
  251. deposit a check (චෙක්පතක් තැන්පත් කරනවා)
  252. withdraw some money (සල්ලි ටිකක් ගන්නවා)
  253. settle an outstanding amount (හිඟ මුදලක් පියවනවා)
  254. inform somebody (කාටහරි දන්වනවා)
  255. let somebody know (කාටහරි දන්වනවා)
  256. keep somebody informed (කාටහරි දන්වනවා)
  257. complete a project (ව්‍යාපෘතියක් සම්පූර්ණකරනවා)
  258. continue a discussion (සාකච්චාවක් කරගෙන යනවා)
  259. hand over the document (ලියවිල්ල බාරදෙන්න)
  260. accept an invitation (ආරාධනයක් පිළිගන්න)
  261. receive an increment (වැඩිවීමක් ලබන්න)
  262. get a promotion (උසස්වීමක් ලබාගන්න)
  263. gain experience (පළපුරුද්ද ලබාගන්න)
  264. obtain a qualification (සුදුසුකමක් ලබාගන්න)
  265. get through an interview (සම්මුඛපරීක්ෂණයකින් සමත්වෙන්න)
  266. recruit a new  team (අලුත් කණ්ඩායමක් බඳවාගන්න)
  267. employ a professional වෘතිකයෙක් රැකියාවේ යොදවන්න
  268. leave work (වැඩඇරිලා යන්න)
  269. finish work (වැඩ  ඉවරකරන්න)
  270. have a snack (පොඩි මොනවහරි කන්න)
  271. have  some tea (තේ ටීකක් බොන්න)
  272. do the shopping (බඩු ගේන්න)
  273. go shopping (බඩු ගේන්න යන්න)
  274. go window-shopping (බඩු බලන්න යන්න)
  275. take a walk down the road (පාර දිගේ ඇවිදින්න යන්න)
  276. walk the dog (බල්ලව ඇවිද්දවන්න)
  277. water the plants (පැල වලට වතුර දාන්න)
  278. weed the vegetable bed  (එළවළු පාත්තියේ වල් නෙලන්න)
  279. put some fertilizer (පොහොර ටිකක් දාන්න)
  280. go strolling (සැහැල්ලුවෙන් ඇවිදින්න යන්න)
  281. go jogging (සැහැල්ලුවෙන් දුවන්න යන්න)
  282. go on a picnic (කෙටි විනෝදගමනක් යන්න)
  283. have a picnic (කෙටි විනෝදගමනක් යන්න)
  284. go out (එළියට යන්න)
  285. go to the cinema (චිත්‍රපටියක් බලන්න යන්න)
  286. listen to a song (සිංදුවක් අහන්න)
  287. enjoy some music (සංගීතය ටිකකින් සතුටුවෙන්න)
  288. organize a party (සාදයක් සංවිධානයකරන්න)
  289. invite friends to a party (යහළුවන්ට සාදයකට ආරාධනාකරන්න)
  290. have a party (සාදයක් දාන්න)
  291. visit someone (කාවහරි බලන්න යන්න)
  292. join a club (ක්ලබ් එකකට එකතුවෙන්න)
  293. cycle (සයිකල් පදින්න)
  294. go cycling (සයිකල් පදින්න යන්න)
  295. come back home (ගෙදරට ආපසු එන්න)
  296. get back home (ගෙදරට ආපසු එන්න)
  297. return home (ගෙදරට ආපසු එන්න)
  298. dig a hole (වලක් හාරන්න)
  299. prune the hedge (බඩවැටිය කප්පාදුකරන්න)
  300. have a change (ඇඳුම් මාරුකරගන්න)
  301. relax yourself (සැහැල්ලු වෙන්න)
  302. be my guest (අපේ ගෙදර නැවතිලා යන්න)

No comments:

Post a Comment

Yurasian ESOL School – Sri Lanka Location - https://bit.ly/3XE75aY   Contact Numbers - +94715413703 | +94765756184 email - yurasianesolschoo...